ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හා සිංහල මහ ජනතාව

– නිලාන්දන් පසුගිය 11 වැනි දා කිලිනොච්චියදී සාකච්ඡා හමුවක් පැවැත්විණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ මහජන සහය පිළිබඳ ඉකුත් සාකච්ඡා හමුව ජාතික ක්‍රිස්තියානි සභාව විසින් සංවිධානය කර තිබුණි. එහිදී දකුණේ සංවිධායකු ආචාර්‍ය රෝහාන් එදිරිසිංහ මහතාගේ ප්‍රකාශයක් උදාහරණයක් ලෙස උපුටා දක්වමින් අදහස් ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව දකුණේ පැවැති සාකච්ඡාවකදී රෝහාන් එදිරිසිංහ මහතා කෙන්නියානු රටේ උදාහරණයක් පෙන්වාදී … Continue reading ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය හා සිංහල මහ ජනතාව